ප්‍රමුඛ පුවත 1

අමල් ඇතුළු තිදෙනෙක් නිදහස්

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ සිටිය දී මෙරටට පිටුවහල් කරනු ලැබූ ගායක අමල් පෙරේරා ඇතුළු  සැකකරුවන් හයදෙනාගෙන් තිදෙනෙක් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කෙරේ.

පොලිසිය පැවසුවේ කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24කට වැඩි කාලයක් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන් තිදෙනා නිදහස් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් වල ආරක්ෂාව තහවුරු කිරීමට තවත් චක්‍ර ලේකයක්

Mohamed Dilsad

සහරාන් සමඟ ෆේස්බුක් සබඳතා පැවැත්වූ සැකකරුවෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment