ප්‍රමුඛ පුවත 1

ගායක අමල් ඇතුළු සැකකරුවන් 3ක් මුදා හැරේ.

(UTV| කොළඹ) – ඩුබායි සිට මෙරටට පිටුවහල් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ගායක අමල් පෙරේරා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් ප්‍රශ්න කිරීමෙන් පසු අද (24) මුදා හැර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24 කට වැඩි කාලයක් සිදු කල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මොවුන් තිදෙනා නිදහස් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

Mohamed Dilsad

CID, STF නිලධාරීන් විසින් රාජිතගේ නිවස පරීක්ෂාවට

Mohamed Dilsad

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

Leave a Comment