ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණයෙන් ලක්‍ෂ තුනක ජනතාවක් පීඩාවට

(UTV|කොළඹ) -ප්‍රදේශ කිහිපයකට තද වැසි තත්වයක් පැවතියද රටේ උතුරු ප්‍රදේශයේ දිස්ත්‍රික්ක කිහිපයක දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් ලක්‍ෂ 3 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 20ක හෙරොයින් අල්ලයි

Mohamed Dilsad

අනුර සේනානායක මහතාට ඇප

Mohamed Dilsad

එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment