Trending News

දිවයිනේ වැඩිම ඩෙංගු මරණ කින්නියා වලින් වාර්තා වෙයි

(උදයම්,ත්‍රිකුණාමලය)  – ගතවූ  දින 18 ක පමණ කාලය තුළ  ඩෙංගු උණ රෝගය වැළදීම හේතුවෙන් කින්නියා ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කින්නියා ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව අප වාර්තාකරු පැවසීය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ බව ත්‍රිකුණාමලය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අරුන් මෝහන් තහවුරු කළේය.

හදිසි රෝගීන් කින්නියා මූලික රෝහලට ඇතුළත් කළ ද එම රෝහලේ අවශ්‍ය පහසුකම් නොමැති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් පසුව ඔවුන් ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යැවීමට සිදුව ඇත.

.

Related posts

TNA to support Sajith Premadasa

Mohamed Dilsad

ஞானசார தேரருக்கு பொது மன்னிப்பு கிடைக்குமா?- ஜனாதிபதியின் தீர்மானம் இதோ…

Mohamed Dilsad

Cricket South Africa suspends three top officials

Mohamed Dilsad

Leave a Comment