ප්‍රමුඛ පුවත 1

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

(UTV| කොළඹ) – දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල්, තැපල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල් දෙපාර්තමේන්තුව සියලු තැපැල් ස්ථානාධිපතිවරුන්ට නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

රටේ මෙ වන විට පවතින තත්වය හේතුවෙන් අදාළ නියෝගය නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

යළි දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මාධ්‍ය වාරණයක්.

Mohamed Dilsad

Leave a Comment