ප්‍රමුඛ පුවත 1

යළි දුම්රිය වර්ජනයක්

(UTV| කොළඹ) – ලබන සඳුදා (30) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය පාලක හා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සංගම් තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටළුවට විසඳුම් ලබාදීම ප‍්‍රමාදවීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බව එම සංගම් පවසයි.

මීන් පෙර අවස්ථා කිහිපයකදී සිය ගැටළුව බලධාරීන්ට ඉදිරිපත් කර ඇතත් මෙතෙක් එයට විසඳුම් නොලැබුණු බවද එම සංගම් අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා සිව්වැනි දිනටත් CIDයට කැඳවයි

Mohamed Dilsad

නව තැපැල් ස්ථානාධිපතිවරයා පත් කෙරේ

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් පිලිබඳව කෙහෙළියගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment