ප්‍රමුඛ පුවත 1

පිපිරීම් වලින් මිය ගිය අයෙකුට මිලියනයක වන්දියක්

(UTV| කොළඹ) – ඊයේ (21) සිදු වූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයෙකුට රුපියල් මිලියනක වන්දියක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

අද (22) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ අවමංගල කටයුතු සිදුකිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමටය.

එමෙන්ම තුවාල ලැබූවන්ට ද රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා වන්දි ලබාදීමටද තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

Mohamed Dilsad

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

Mohamed Dilsad

මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

Leave a Comment