ප්‍රමුඛ පුවත 1

පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 220 ඉක්මවයි

(UTV| කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද උදෑසන සිට සිදුවූ පිපිරීම හේතුවෙන් මියගිය පිරිස 220 ඉක්මවා තිබේ.

තුවාල ලබු සංඛ්‍යාව 440 ඉක්මවන බව වාර්තාවේ.

මේ අතර සියලු තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.

එම දුරකථන අංකය වන්නේ 0112322485 ය .

මීට අමතරව විදේශකයින් සම්බන්ධ තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකය වන්නේ 0112323015 ය.

තවද පොලිස් මූලස්ථානයේ ද විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය නායකත්ව මණ්ඩලයක් තුලින් මැතිවරණයට තරඟ වැදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

එත්නා ගිනි කන්ද මුහුද දෙසට කිට්ටුවට

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් 70% ක් සා.පෙළ අසමත් – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment