ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපලින් විශේෂ දැනුම් දීමක්

(UTV| කොළඹ) – රට තුල මතුව ඇති තත්ත්වයත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව මේ වනවිට තරකර තිබේ.

විශේෂයෙන් ගුවන් මගීන් පමණක් අද දිනයේ ගුවන්තොටුපල වෙත පැමිණෙන ලෙසත් ගුවන් මගීන් දැඩි පරීක්ෂාවකට ලක් කරන නිසා කල් වෙලා ඇතිව පැය 4 කට පෙර හෝ පැමිනෙණ ලෙස ගුවන්තොටුපල පාලනාධිකාරිය ඉල්ලීමක් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බහාලුම් ස්කෑන් පද්ධති ගැටලු රාශියක් [VIDEO]

Mohamed Dilsad

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රාජ සන්තකයි

Mohamed Dilsad

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරී

Mohamed Dilsad

Leave a Comment