ප්‍රමුඛ පුවත 1

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරී

(UTV|මහනුවර) – වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැර තිබේ.

ඒ පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ උපදෙස් පරිදිය.

පසුගිය කාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණ හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව තිබේ.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්

Mohamed Dilsad

දෙමළ පක්ෂවල අවසන් සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් [UPDATE]

Mohamed Dilsad

අ.පො.ස සාමාන්‍ය පෙල පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට…

Mohamed Dilsad

Leave a Comment