ප්‍රමුඛ පුවත 1

විදුලි අර්බුදය විසදීම සඳහා පංච පුද්ගල කමිටුවට කැබිනට් අනුමැතිය…

(UTV| කොළඹ) – විදුලි අර්බුදය විසදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම පංච පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර / විදුලිබල අමාත්‍ය රවී කරුණානායක / නාවික අමාත්‍ය සාගල රත්නායක හා ඛණිජ තෙල් අමාත්‍ය කබීර් හෂීම් යන අමාත්‍යවරුන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (08)

Mohamed Dilsad

අගමැති සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

Mohamed Dilsad

Leave a Comment