විදෙස්

බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය දීර්ඝ වන ලකුණු…..

(UTV| බ්‍රිතාන්‍යය)  බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වන බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය වසරකින් දීර්ඝ කිරීම කෙරෙහි යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්ගේ අවදානය යොමුවී  තිබේ.

ඔහු කියා සිටියේ නිවැරදි තීන්දුවකට පැමිණියහොත් වසරක කාලසීමාව ඉක්ම යාමට හැකි  ඕනෑම අවස්ථාවක බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හැකි අතර බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ලබාදුන් කාලය ජුනි මස 30 වනදායින් අවසන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්

Mohamed Dilsad

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad

Leave a Comment