ප්‍රමුඛ පුවත 1

මදුෂ්ගේ කල්ලියේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ලක්ෂ 15කට ආසන්න මත් කුඩු සමඟ මෝදර දීය.

ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මධුෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවටද තොරතුරු හෙළිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්‍ෂ 88ක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment