දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – අද (03) පෙරවරුවේ වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 12 ක් සොයා ගනු ලැබීය.

Related posts

සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

හිටපු පොලිස්පති සොයා, හිටපු ඇමතිවරයෙකුගේ නිවසක් පරීක්ෂා කරයි

Editor O

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment