ප්‍රමුඛ පුවත 1

සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ඉදිරිපත් කෙරුණු රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිළේ ලබාදීමේ ව්‍යාපෘතියට ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමේදී පැවැත්වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ටැබ් පරිගණක එක්ලක්ෂ 83,000ක් උසස් පෙළ සිසුන්ට ලබාදීමට සැලසුම් කර ඇත.

පසුගිය වසරේ පෙබරවාරි මස 20 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටවනු ලැබුවේය.

Related posts

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

Mohamed Dilsad

රටට ආදරය නම් 19 සංශෝධනය කල යුතුයි – ජනපති කියයි

Mohamed Dilsad

අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න පොලීසියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment