විදෙස්

ඉතියෝපියාවේ කසළ කන්දක් නායයෑමෙන් 48 ක් මරුට

(උදයම්,ඉතියෝපියාව) –  ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර ආසන්නයේ පිහිටි කුණු කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයෝ 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

සෙනසුරාදා රාත්‍රියේ මෙම නායයෑම ආරම්භවී ඇති අතර තවමත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

කුණු කන්ද පහළ ඉදිකර තිබු තාවකාලික නිවාස රැසක් යටවී ඇත.නායයෑම සිදු වන විට එම නිවාස වල පුද්ගලයින් 150 දෙනෙකු පමණ සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දශක පහකට වැඩි කාළයක සිට අඩිස් අබාබා අගනුවර පිහිටි මෙමෙ ප්‍රදේශයට කසළ බැහැර කරනු ලබයි.

 

Related posts

බිල් ගේට්ස් වසර 27 ක විවාහ දිවිය අවසන් කරයි [PHOTOS]

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් FBIයට චෝදනාවක්

Mohamed Dilsad

එල් සැල්වදෝර් හමුදාව පාර්ලිමේන්තුවට බලහත්කාරයෙන් ඇතුල් වෙයි

Mohamed Dilsad

Leave a Comment