ක්‍රීඩා

රංගන හේරත් තවත් වාර්තාවකට සුදානම්

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තවත් සිවිශේෂී වාර්තාවක් පිහිටු වීමට සුදානමින් සිටින බව වාර්තාවේ.

එනම් පළමු පෙළ තරඟවල දී කඩුලු 1000 සීමාව පසුකර යාමටය.

මේ වනවිට පළමු පෙළ තරඟ 252ක් ක්‍රීඩා කර ඇති රංගන හේරත් බිද හෙලා ඇති කඩුළු සංඛ්‍යාව 997කි.

ඔහුට කඩුලු 1000 සීමාව පසුකර යෑමට ලබාගත යුතුව ඇත්තේ තවත් කඩුලු 03ක් පමණකි.

පසු ගියදා රංගන හේරත් ලෝක වාර්තාවක් පිහිට වුයේ ටෙස්ට් තරඟ ඉතිහාසයේ වමත් දඟ පන්දු යවන්නෙකු විසින් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියමිනි.

Related posts

කොරෝනා වැළඳුණු මෂ්රාෆි මෝටාසා සුව අතට

Mohamed Dilsad

කොදෙව් – එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග කාලසටහන ප්‍රකාශයට

Mohamed Dilsad

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට පත් ෂෙලීන්ඩා

Mohamed Dilsad

Leave a Comment