ප්‍රමුඛ පුවත 1

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට

(UTV| කොළඹ) – යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස පත් කර තිබේ.

අද (05) ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ භාරගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන විවාදය හෙට

Mohamed Dilsad

දෙකෝටි හැට ලක්ෂයක ස්වර්ණාභාරණ සමඟ සිංගප්පූරු යුවලක් දැලේ.

Mohamed Dilsad

ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment