ප්‍රමුඛ පුවත 1

දිමුත් කරුණාරත්න අද මහෙස්ත්‍රාත් අධිකරණයට.

(UTV| කොළඹ) – බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිම සම්බන්දයෙන් ආදාලව අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇපමත මුදාහැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටිමට නියමීතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බීමතින් රිය පදවා ඊයේ (31) අලුයම බොරැල්ල ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති මෛත්‍රී සිංගප්පුරුව බලා පිටත් වෙයි

Mohamed Dilsad

ජල ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

Mohamed Dilsad

Leave a Comment