ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලංගමයට නව බස් 37ක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ය.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ සේවා අවශ්‍යතා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් 20ක් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුවේ මූල්‍ය සහය මත මෙම මිලදී ගැනීම සිදු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

මධුෂ්ගේ සියලුම බැංකු ගිණුම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂාවට…

Mohamed Dilsad

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

Leave a Comment