ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලංගමයට නව බස් 37ක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ය.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ සේවා අවශ්‍යතා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් 20ක් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුවේ මූල්‍ය සහය මත මෙම මිලදී ගැනීම සිදු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ සියලු සුරාසැල් වසා දමන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සතොස 993 වන ශාඛාව විවෘතයි

Mohamed Dilsad

අනතුරට ලක්වූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

Leave a Comment