ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

(UTV| කොළඹ) – වතු කම්කරුවන්ට මාසිකව රුපියල් 50 ක දිමනාවක් ලබාදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට මණඩල අමාත්‍ය අනුමැතිය හිමිවී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක් වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජිතගේ ප්‍රකාශයට ජවිපෙන් චෝදනා

Mohamed Dilsad

පා.ම දයාසිරි අද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.

Mohamed Dilsad

සේනා වගා හානිය ගණනය අද සිට

Mohamed Dilsad

Leave a Comment