ප්‍රමුඛ පුවත 1

ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිස කෝප් කමිටුව හමුවට…

(UTV| කොළඹ) – මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුලු මහබැංකුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ (22) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ බැඳුම්කර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ලැබුනු වාර්තාවල සදහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට ඩෙංගු මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

මෙරටින් හදුනාගත් ආසාදිතයින් යළිත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment