Trending News

ඒකාබද්ධ විපක්ෂයට ජනාධිපති කොමිසමෙන් පිළිතුරු

(උදයම්,කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන චෝදනාවන්ට මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් නිසි පිළිතුරු ලැබී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

North Korea test fires new tactical guided weapon – state media

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන හෙළි නොවූ තොරතුරු රැසක් එළිකරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

Philippine Government extends humanitarian assistance to Sri Lanka

Mohamed Dilsad

Leave a Comment