Trending News

ඒකාබද්ධ විපක්ෂයට ජනාධිපති කොමිසමෙන් පිළිතුරු

(උදයම්,කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන චෝදනාවන්ට මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් නිසි පිළිතුරු ලැබී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

UNF Parliamentarians arrived at Presidential Secretariat

Mohamed Dilsad

A9 Road temporarily closed at Thibbatuwewa

Mohamed Dilsad

கபொத உயர்தர பரீட்சை பெறுபேறுகள்!

Mohamed Dilsad

Leave a Comment