ප්‍රමුඛ පුවත 1

නුවරඑළිය සහ හම්බන්තොට නව මහ රෝහල් මැයි මාසයේදී ඇරඹේ.

(UTV| කොළඹ) – හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මස විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම මහා රෝහල් ව්‍යාපෘතිය නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා, වෛද්‍ය  අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට එක්වෙමින් මේ බව කියා සිටියේය.

මෙම රෝහල්වල ඉදිකිරීම් සහ උපකරණ සම්බන්ධයෙන් පැවැති ගැටලු අවසන් කර ඇති අතර එම උපකරණ රෝහල් දෙකට ලැබෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අගමැති රනිල්ට එරෙහි රිට් ආඥා පෙත්සම ප්‍රතික්‍ෂේප වෙයි.

Mohamed Dilsad

වැඩ කල හැකි කාලය පිලිබඳ සජිත් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment