ප්‍රමුඛ පුවත 1

කථානායකවරයා දේශාභිමානී ගෞරව සම්මානයකින් පිදුම් ලබයි.

(UTV| කොළඹ) – කථානායක කරු ජයසුරිය මහතා ශාසන කිර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානයෙන් අද පිදුම් ලැබීමට නියමිතයි.

ඒ මල්වතු මහාවිහාර පාර්ශවයේ අතිපුජනීය මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී සිදුකෙරේ.

හමුදා නිලධාරියෙකු . තානාපතිවරයෙකු. පුරපතිවරයෙකු. පළාත් විපක්‍ෂ නායකවරයෙකු. අමාත්‍යවරයෙකු සහ කථානායක ලෙස සමබරව සිය වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට දේශබන්දු කරු ජයසුරිය මහතා කටයුතු කළේය.

ජපන් අධිරාජ්‍යයා වෙතින් පිරිනැමෙන එරට ප්‍රධානම ගෞරව නාමය වන උදාවන සුර්යයා සම්මානයෙන්ද පසුගිය වසරේදී එතුමා පිදුම් ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල ඉහළට…

Mohamed Dilsad

අතුරුදන් වූ බව කියූ දැරිය ඝාතනය කල බවට මවගෙන් පාපොච්චාරණයක්

Mohamed Dilsad

අයවැය කාරක සභා විවාදයේ 15 වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment