ප්‍රමුඛ පුවත 1

අයවැය කාරක සභා විවාදයේ 15 වන දිනය අදයි

(UTV|කොළඹ) – අයවැය කාරක සභා විවාදයේ 15 වන දිනය අද විදේශ රැකියා, කාන්තා හා ළමා කටයුතු මෙන්ම සමාජ සවිබල ගැන්වීම්, සුභ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශවල  වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

නව ග්‍රාම නිලධාරීන් 1678ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment