ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියි.

(UTV| කොළඹ) – නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක හදිසි බිඳ වැටිමක් හේතුවෙන් එම බලාගාරයෙන් විදුලිය සැපයෙන දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

එසේම එම තත්වය කඩිනමීන් යථා තත්වයට පත් කිරිමට පියවර ගනිමීන් පවතින බවද එම මණ්ඩලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ගෝඨාභයට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් සුබ පැතුම් [VIDEO]

Mohamed Dilsad

වලපනේ අනතුරකින් දෙදෙනකු මරුට,50කට වැඩි පිරිසක් රෝහලේ

Mohamed Dilsad

දළදා මාලිගාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

Leave a Comment