ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණ හිටියි.

(UTV| කොළඹ) – නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක හදිසි බිඳ වැටිමක් හේතුවෙන් එම බලාගාරයෙන් විදුලිය සැපයෙන දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

එසේම එම තත්වය කඩිනමීන් යථා තත්වයට පත් කිරිමට පියවර ගනිමීන් පවතින බවද එම මණ්ඩලය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

Mohamed Dilsad

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

Mohamed Dilsad

කොරෝනාවෙන් මෙරට සිදුවූ තුන්වන මරණයත් වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment