ප්‍රමුඛ පුවත 1

රූකාන්ත ඇතුළු කිහිපදෙනෙක් එජාප ආසන සංවිධායකවරු ලෙස පත්විම් ලබති..

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරන් කිහිපදෙනෙක් අද (11) දහවල් පක්ෂ නායක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්විම් ලබා තිබේ.

ලැයිස්තුව

කාවින්ද ජයවර්ධන – මීගමුව ආසන සංවිධායක

ලලිත් දිසානායක – අරණායක ආසන සංවිධායක

රූකාන්ත ගුණතිලක – දඹදෙණිය සංවිධායක

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් – පාතදුම්බර සංවිධායක

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ෆෙස්බුක් තහනම ඉදිරි දින කීපයේ දී ඉවතට, නව වැඩපිළිවෙලක් රටට හඳුන්වා දෙනවා- ජනපති

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස්,කසුන් පලිසේන ඇප අයඳුම්පත ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment