ප්‍රමුඛ පුවත 1

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

(UTV| කොළඹ) –  අවසන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

වැලිගම , හලල්ල ප්‍රදේශයේ ඊයේ (17) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පොලිස් නිළධාරීන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

Mohamed Dilsad

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment