ප්‍රමුඛ පුවත 1

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

(UTV| කොළඹ) – පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මුලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන ඇත.

මේ වන විට ඔහු කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මොහු ජාතික සේවක සංගමයේ හිටපු සාමාජිකයෙකු බවට ද තොරතුරු වාර්තා වේ.

මෙම පුද්ගලයා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරානයෙන් බොරතෙල් මිලදි ගැනීමට ශ්‍රී ලංකාව තවමත් කැමැත්තෙන්

Mohamed Dilsad

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ටෙනිස් බෝල සිද්ධිය

Mohamed Dilsad

ඉන්ධන මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment