ප්‍රමුඛ පුවත 1

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

(UTV| කොළඹ) – පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මුලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන ඇත.

මේ වන විට ඔහු කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මොහු ජාතික සේවක සංගමයේ හිටපු සාමාජිකයෙකු බවට ද තොරතුරු වාර්තා වේ.

මෙම පුද්ගලයා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඩෙංගු අවම කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇමැති රාජිතගෙන් උපදෙස්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment