ප්‍රමුඛ පුවත 1

වයඹට හෙට උණුසුම් කාළගුණයක්…

(UTV| කොළඹ) – හෙට (15) දිනයේදී වයඹ පළාතේ බොහෝ ස්ථානවලට උණුසුම් කාලගුණයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වයන්ගෙන් වැළකී සිටීමටනම් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසටත් , සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසටත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් සේවකයන්ගේ වැටුප් 22 ට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

ලෝක ග්ලෝකෝමා සතියක් ….

Mohamed Dilsad

Leave a Comment