ප්‍රමුඛ පුවත 1

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

(UTV| කොළඹ) – මධුෂ්ගෙ සාදයේ සිටියදී ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන්රෝයන් ලබන 02 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ගංජා ප්‍රවාහනය කිරීමද නොඒසේනම් ගංජා සන්තකයේ තබාගෙන පළායාමද යන්න නිශ්චිතව එදිනට කරුණු වාර්තාකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැලිගම පොලිසියට නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 වසරේ බී.සී ආකෘති පත්‍ර බෙදාහැරිමේ කටයුතු අද ආරම්භ වේ.

Mohamed Dilsad

විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

මම අන්තවාදයටත්, ත්‍රස්තවාදයටත් විරැද්ධයි – ඇමති රිෂාඩ්.

Mohamed Dilsad

Leave a Comment