ප්‍රමුඛ පුවත 1

ලෝක ග්ලෝකෝමා සතියක් ….

(UTV| කොළඹ) – ලෝක ග්ලෝකෝමා නිමිති කරගෙන මෙවර ද ලෝක ග්ලෝකෝමා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, විෂන් 2020 වැඩසටහන සහ කොළඹ ජාතික අක්ෂි රෝහල සමඟ එක්ව මෙය ක්‍රියාවට නංවයි.

මේ පිළිබඳව ඊයෙ(11) උදෑසන ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වුණි.

මෙවර ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 10 -16 දක්වා යෙදී ඇත.

මෙහි අරමුණ ශ්‍රී ලාංකීය ජනතාව මෙම රෝගය පිළිබඳව දැනුම්වත් කිරීම සහ කල් ඇතිව හඳුනාගෙන අක්ෂි සායන වලට යොමු කරමින් ප්‍රතිකාර කිරීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැක සහිත වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment