ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි.

කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

මියයනවිට ඒ මහතා 67 වන වියේ පසු විය.

ඔහු ගායනා කල ගී අතර දුම්බර මිටියාවත මැද්දේ, මගේ පබාවතියේ, ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි ගීත රැසක් රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රැස්වන මැතිවරණ කොමිසම

Mohamed Dilsad

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද සිට රාජකාරී අරඹයි

Mohamed Dilsad

Leave a Comment