ප්‍රමුඛ පුවත 1

ලංකාවෙන් පිටතදී සිදුකරන ගෙවීම් සඳහා නව අයබද්දක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන ගෙවීම් සඳහා  3.5 % ක විදේශ වාණිජ ගණුදෙනු මත අයබද්දක් පැණවීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

එ අනුව ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් භාවිත කර ලංකාවෙන් පිටත් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී මෙම බද්ද ක්‍රියාත්මක වන අතර මෙය 2018 අංක 35 දරණ මුදල් පණත සංශෝධනය කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයකලගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්න නියෝග

Mohamed Dilsad

නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ප්‍රියානි ජයසිංහ ඝාතනයේ සුලමුල හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment