ප්‍රමුඛ පුවත 1

තිරිඟු පිටි මිල ඉහළට

(UTV| කොළඹ) – ප්‍රිමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 5 කින් ඉහළ දමයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වන අතර ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව මිල රු. 100 ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ක්‍රිකට් ක්‍රීඩකයින් මුණගැසෙයි

Mohamed Dilsad

නව වාහන බදු ක්‍රියාත්මක වන්නේ මාර්තු 06න් පසු ගෙන්වීම සඳහායි

Mohamed Dilsad

සැකකරුවන් සැඟවී සිටි නාවලපිටිය පාවහන් අලෙවිසැල විශේෂ පරීක්‍ෂාවට

Mohamed Dilsad

Leave a Comment