ප්‍රමුඛ පුවත 1

නව වාහන බදු ක්‍රියාත්මක වන්නේ මාර්තු 06න් පසු ගෙන්වීම සඳහායි

(UTV| කොළඹ) – 2019 අයවැයෙන් මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී මොටර් රථ බදු ඉහළ නැවිම ක්‍රියාත්මක වන්නේ මාර්තු 06 වැනිදායින් පසු ණයවර ලිපි විවෘත කළ රථ ආනයනය කිරිම් සඳහා පමණක් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද හමුදාපතිගේ ධුර කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට තැතැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

Mohamed Dilsad

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment