ප්‍රමුඛ පුවත 1

කාර්මික සංවර්ධන මණ්ඩලයේ කටුබැද්ද වැඩබිම් පරිශ්‍රය ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

(UTV| කොළඹ) – කාර්මික සංවර්ධන මණ්ඩලයේ මොරටුව කටුබැද්ද පිහිටි වැඩබිම් පරිශ්‍රය හදිසියේ නිරීක්ෂණය කිරීමට, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඊයේ(09) එම ස්ථානයට ගියේය.

එදිනම කාර්මික සංවර්ධන මණ්ඩලයේ රොබෝ තාක්ෂණ අංශයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරෙණි. එමෙන්ම කාර්මික සංවර්ධන මණ්ඩලයේ “ලක්කම්” අලෙවිසැලද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. ලක්කම් ආයතනයේ දෛනික ආදායම ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අඟහරු ග්‍රහයා අද පෘතුවිය ආසනයට

Mohamed Dilsad

බ්‍රික්සිට් පනතට බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

ජනපති ජපානයට යාමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment