ප්‍රමුඛ පුවත 1

අඟහරු ග්‍රහයා අද පෘතුවිය ආසනයට

(UTV| කොළඹ) – අඟහරු ග්‍රහයා අද(31) දිනය තුළ ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බවයි.

අඟහරු ග්‍රහයා පෘථිවියට මෙතරම් සමීපයෙන් ගමන් කරන්නේ වසර 15කට පසුව බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීල ජාතික කාන්තාවක කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

බැදුම්කර වංචාවට ජෙෆ්රි ඇලෝසියස්ද අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment