විදෙස්

ඉන්දීය මහමැතිවරණය අප්‍රේල් 11 පැවැත්වේ.

(UTV| ඉන්දීයාව) – එළඹෙන අප්‍රේල් හා මැයි මාසවලදී ඉන්දීය මහමැතිවරණය පැවැත්වෙන බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

මෙවර මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම මැතිවරණය අප්‍රේල් 11 ආරම්භ වී මැයි 23 වනදා අවසන් වන අතර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් මිලියන 900කට ආසන්න ප්‍රමාණයක් සිටියි.

මෙවර මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සිර්ටින භාරතීය ජනතා පක්ෂය පෙරටුකොටගත් පක්ෂ රැසක් තරඟ කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැඩිම ප්‍රතිශතයකට කොරෝනා එන්නත දුන් රට බවට ඊශ්‍රායලය පත්වෙයි

Mohamed Dilsad

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්

Mohamed Dilsad

Leave a Comment