ප්‍රමුඛ පුවත 1

රුපියල් 15,000ක අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

(UTV| කොළඹ) – දෙයින්දර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රුපියල් 8000 ක අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අද  (12)  අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මුලටියන ප‍්‍රදේශයේ සිසුවියක්  6 වැනි ශ්‍රේණියට ඇතුළත්  කිරීම සදහා විදුහල්පතිවරයා සිසුවියගේ  මවගෙන් රුපියල් 15000 ක  අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්තයට ගිය පිරිස මීගමුවේදී කොටුවෙයි

Mohamed Dilsad

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය (ඡායාරූප)

Mohamed Dilsad

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අගමැති සමඟ සකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment