ක්‍රීඩා

එක් දින නායකත්වය වෙනස් කල යුතුද?

(UTV| කොළඹ) – ඉදිරියේදී පැවැත්වෙන තරඟ සඳහා එක් දින නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය හොමුවී තිබේ.

ඒ දකුණු අපි‍්‍රකාව සමඟ පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම හේතුවනි.

මේ දක්වා ලසිත් මාලිංග නායකත්වය දැරූ එක්දින තරග 07ම පරාජය වී තිබේ.

ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු පත් කර ගැනීමට කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නම ඒ සඳහා නම් කර ඇති බවද වාර්තා වේ.

ශ‍්‍රී ලංකා – දකුණු අපි‍්‍රකා සිව්වන එක්දින කි‍්‍රකට් තරගය පෝට් එලිසබෙත් හිදී හෙට (13) පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ක්‍රිකට් නව සභාපති ධූරයට සව්රව් ගංගුලි

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

Mohamed Dilsad

Leave a Comment