ක්‍රීඩා

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

(UTV | කොළඹ) – පෞද්ගලික කාරණාවක් යැයි කියා එතෙක් මෙතෙක් ලොව බිහි වූ ප්‍රහාරාත්මකම පිතිකරු ශහිඩ් අෆ්රිඩි යළිත් සිය මව් රට වන පකිස්තානය බලා පිටත්ව යයි.

ඔහු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායකයා ලෙසට කටයුතු කළේය.

 

 

Related posts

කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිතයි

Mohamed Dilsad

රංගන හේරත් තවත් වාර්තාවකට සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment