දේශීය

සුළි කුණාටුවට මුහුණදීමට නාවික සීරුවෙන්

(UTV |කොළඹ) – බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පැවසුවේ ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් ආරක්ෂාව සඳහා හම්බන්තොට වරාය වෙත යොමු කර ඇති බවයි.

මේ වනවිටත් බුරවි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් පවතී.

Related posts

තවත් කොරෝනා රෝගීන් රැසක් සුවය ලබයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment