ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් කැවුමාගේ නිවසින් තවත් හෙරොයින් තොගයක් සොයා ගනී

(UTV| කොළඹ) – දියමන්ති කොල්ලයට අත්අඩංගුවට ගැණුනු ‘කැවුමා’ සැඟව සිටි නිවසේ තිබී තවත් හෙරොයින් තොගයක් සොයා දෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පැවසුවේ මේ වන විට එම නිවසේ තිබී සොයා ගත මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 177කට අධික බවයි.

කවුමා සැඟව සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසෙන් ඊයේ (11)  හෙරොයින් කිලෝග්‍රෑම් 167ක් සොයා ගත් අතර ඊට පසුවද තවත් හොරොයින් කිලෝග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණි.

මේ අතර ‘කැවුමා’ සැඟව සිටි මෙම නිවසේ තිබී මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංග්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් CD පටයක්ද සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

Mohamed Dilsad

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද සිට

Mohamed Dilsad

කඹුරුපිටියේදී පුද්ගලයින් 9කට ඇසිඩ් ප්‍රහාරයක්…

Mohamed Dilsad

Leave a Comment