ප්‍රමුඛ පුවත 1

කඹුරුපිටියේදී පුද්ගලයින් 9කට ඇසිඩ් ප්‍රහාරයක්…

(UTV| කොළඹ) – කඹුරුපිටිය ඕමාරහේන ප්‍රදේශයේ අද (15)අලුයම නිවසක දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් 9දෙනෙකු තුවාල ලබා තිබේ.

ගැටුම ඇතිවූ නිවසේ නවතා තිබූ වැන් රථයකටද සැකකරුවන් විසින් ගිණි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස මාතර අකුරැස්ස සහ කඹුරුපිටිය අඳාපාන රෝහල් වෙත ඇතුලත් කරතිබෙන අතර තුවාල ලැබූ අය අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටියි

සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

තද අකුණු සමග වැසි තත්වය තවදුරටත්.

Mohamed Dilsad

Leave a Comment